"TAPROBANE" - The First Mars Rover of Sri Lanka
By Dilini Ayesha
"So many of our dreams at first seem impossible, then they seem improbable, and then, when we summon the will, they soon become inevitable.”- Christoper Reeve
SEDS Sri Lanka is a member of SEDS family. Mainly focus on aviation & aerospace industry conducting several observation camps, awareness sessions and several competitions annually. This time we are teaming up to European Rover Challenge which is co-organized by the European Space Foundation, Mars Society Polska, Starachowice Special Economic Zone and the Kielce
University of Technology.
European Rover Challenge (ERC) is targeting enthusiastic innovators all over the world. ERC has become one of the biggest International Robotics events in the world
considering the number of participants. As the 6th edition, ERC2019 is willing to commence with 56 teams from 16 countries all around the world representing 6 continents.
Amidst the lack of resources and finances, Sri Lanka has become the native land of some of the best engineers and innovators in the world. However, SEDS Sri Lanka is prepared to overcome above challenges and build innovative products.
The very first rover from Sri Lanka is fabricating to be victorious in ERC2019 - Taprobane 1.0.
Every divisions of SEDS Sri Lanka has gather with rover division in order to build an irreconcilable rover. Construction of Taprobane 1.0 is planned to be completed as different phases at different universities. Total weight of Rover is to be kept under 50 kg. each part of rover is controlled with centralized control unit. This rover is capable of drilling under different levels of soil cohesion and hardness (soil or rock) using the robot arm , carrying total of 300ml of samples within three separate containers, lift 300g by robot arm, In-situ sample analysis/processing, Maintenance, Scooping and Collection tasks, moving in any hard, soft or muddy surface.
With the skill of our team we have raised our hopes that, this rover will be able to assist Sri Lanka's name on fire and an excellent dawn in Sri Lankan space industry. Such projects obviously require a lot of financial support.
Projected disbursement for the project is 4 million rupees. Since most of the members in SEDS Sri Lanka are university undergraduates, finding funds is the most difficult part in this mission. If anyone is willing to assist us in this great cause contact SEDS Sri Lanka to be the support we need for the first rover by our very own passionate university undergraduates in the mission to compete with rovers all around the world at ERC2019.
තැප්‍රොබේන්-
අඟහරු ලොව තරණයේ ශ්‍රී ලාන්කික අභිමානය
ගගන හා අජඨාකාශ තාක්ෂණික කර්මාන්ත ක්ෂේත්රයේ
උන්නතිය උදෙසා ක්‍රියා කරමින් ඒ පිලිබදව මූලික වශයෙන් සිය අවධානය යොමු කරගත් ලොව පුරා ඉමහත් ජනප්‍රියතාවට පත්
ආයතනයක් ලෙස හැදින්වෙනSEDS ආයතන පවුලට
ලන්කාවත් එක් වන්නේ සිරි ලක තාක්ෂ්ණික අනාගතය පිලිබද සුබ සිහින ඇතිකරමිනි.ඒ සිහින
තවදුරටත් සිහිනයක් නොකරමින් ශ්‍රි ලන්කාව නිපදවූ පලමු අභ්‍යාවකාශ රෝවරයේ
නිර්මාපකයන් ලෙසින් ඉතිහාස ගත වන්නට SEDS Sri Lanka ආයතනය සමත් වී ඇත.
මෙවර SEDSL සූදානම් වන්නේ යුරෝපා රෝවර තරගාවලිය (ERC-European
Rover Challenge)සදහා සහභාගි වීමටය. European Space Foundation, Mars Society Polska,
Starachowice Special Economic Zone හාKielce
University of Technology යන ආයතන වල සහභාගිත්වත්වයෙන් සන්විධානය කරනු ලබන මෙම තරගාවලිය සහභාගි වන්නන්ගේ ප්‍රමානය සැලකීමේදි ලොව විශාලම අන්තර්ජාතික රොබෝ තරගාවලි අතරට එක් වේ.ඒ අනුව 6 වන වරටත් සන්විධානය වන ERC2019 තරගාලියට මෙවර මහද්වීප 6 ක රටවල් 16 කින් කණ්ඩායම් 56 ක් සහභාගි වේ.
මුල්‍යමය හා
මූලාශ්‍ර අභියෝග ජයගනිමින් මෙම තරගාවලියට
ඉදිරිපත් කිරීම සදහා රෝවරයක් නිර්මානය කිරීමට SEDS Sri Lanka ආයතනය අරබන්නේ ලොව විශිෂ්ඨතම ඉන්ජිනේරුවන් ,විද්වතුන් හා පරිගණක
පද්ධති හසුරුවන්නන් සිටින රටක් බවට සිරි ලකට නැවතත් පසක් කරමිනි."තැප්‍රොබේන්
1.0" නමින් හදුනවනු
ලබන මෙම රෝවරය කිලෝග්රැම් 50 කින් පමන
සමන්විත වේ.රෝවර් අංශය ඇතුලු SEDS Sri Lanka හි
සෑම අංශයක්ම මේ සදහා සිය කැපවීම උපරිම වශයෙන් දක්වන අතර මෙම රෝවරය කොටස්
වශයෙන් ලන්කාවේ විවිධ විශ්ව විද්‍යලයන් හි නිර්මාණය වේ.
රෝවරයෙ එක්
එක් සෑම කොටසක්ම මධ්‍යගත පාලන ඒකකයකින්
පාලනය වේ.මෙම රෝවරය විවිධ මට්ටම් වල පාංශුමය සන්සක්ති අගයන් හා දෘඩ භාවයන්(පස හා
පාෂාණ ) සහිත පස් කැනිම් කිරීමේ හැකියාවක් ඇති, ග්රැම් 300 ක පමන ස්ක්න්ධයක්
එසවිය හැකි රොබෝ අතක් හිමි අතර සම්පුර්ණ වශයෙන් මිලිලීටර 300 ක ධාරිතාවක් දැරිය
හැකි සාම්පල රදවන තුනකින් යුතු රෝවරය, In- situ සාම්පල විශ්ලේෂකයක් /සකස්කරනයන්, පවත්වාගෙන යාමේ
හැකියාව සහිත,විමර්ෂන හා එකතු
කිරීමේ කාර්ය පූර්නයන් සිදු කරන හා ඕනෑම ඝන,රළු හෝ මඩ
සහිත පරිසරයක ගමන් කිරීමේ හැකියාවෙන් යුතුය. මෙම හැකියාවන් අනුව මෙම තරගාවලියේ
කැපී පෙනෙන දස්කමක් දැක්වීමට හැකි වනු ඇතැයි සාමාජිකයන්ගේ විශ්වාසය වන අතර,එමගින් අනාගත් ශ්‍රි ලන්කා අභ්‍යවකාශ
කර්මාන්තය සදහා තවත් පියවරක් තැබීමට බලාපොරොත්තුවෙන් සිටී.
Another huge step for Sri Lanka... All the best!!
ReplyDeleteThis comment has been removed by the author.
Deleteසුපිරි වැඩක් 👍👍👍නියමයි
ReplyDeleteBest of luck u all !!
ReplyDeleteMe wage weda karala sri lanka kiyana nama api babalawamu.
ReplyDelete